Be with Our Hero’s – CSR Initiative

Be with Our Hero's - CSR Initiative

Mercantile Athletic Federation of Sri Lanka (MAF) conducted another CSR Project named “Be with Our Hero’s” by donating Essential Items to protect National Athletes from Covid 19, handing over the donations to Hon. Minister of Sports and Youth Affairs, Mr. Namal Rajapaksha, yesterday.

With the guidance and the collaboration of Dr. Lal Ekanayake, Director General of Sports Medicine Institute, Mercantile Athletic Federation donated 100 pax for the members of National Pool, Elite Pool and National Pera Athletic Pool.

Few Senior Athletes participated for the occasion representing National Athletic Pool and National Para Athletic Pool.

Mr.Prasanna Indika (President), Mr. Sydney Ratnayake (Advisor), Mr.Basil Silva (Snr. Vice President & Treasurer) Mr.Mahesh Gunaratne (Vice President), Mr. Amila Wijekoon (Asst. Secretary) participated for the occasion representing Mercantile Athletic Federation of Sri Lanka.

වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ “Be With Our Hero’s” සමාජ සත්කාරය ඊයේ දිනයේදී ගරැ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත වෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමය මගින් ජාතික මලල ක්‍රීඩා සංචිතවලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම දෙනා හට කොවිඩ් 19 වලක්වා ගැනීමට අවශ්‍ය වන අත්‍යාවශ්‍යය භාණ්ඩ ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.

මේ සඳහා ජාතික මලල ක්‍රීඩා සංචිතය සහ ජාතික පැරා මලල ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වුහ.

මෙම අවස්ථාව සඳහා වෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් ගරු සභාපති – ප්‍රසන්න ඉන්දික, උපදේශක – සිඩ්නි රත්නායක, ජේෂ්ඨ උප සභාපති- බැසිල් සිල්වා, උප සභාපති මහේෂ් ගුණරත්න, උප ලේකම් – අමිල විජේකෝන් යන නිලධාරීන් සහභාගී වූහ.

IMG-20201223-WA0127

IMG-20201223-WA0126

IMG-20201223-WA0125

IMG-20201223-WA0124

IMG-20201223-WA0109

IMG-20201223-WA0098

IMG-20201223-WA0066

IMG-20201223-WA0064

IMG-20201223-WA0033

IMG-20201223-WA0032

IMG-20201223-WA0030

IMG-20201223-WA0029

IMG-20201223-WA0023

IMG-20201223-WA0022

IMG-20201223-WA0021

IMG-20201223-WA0020

IMG-20201223-WA0018

IMG-20201223-WA0015

IMG-20201223-WA0013

IMG-20201223-WA0011

IMG-20201223-WA0009

 

Please follow and like us: